පසුගිය වසර තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රගතිය පිළිබඳ සතුටු වන බව මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් පවසයි.

පසුගිය දා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මෙසේ පවසා සිටියේය.

බ්‍රසීලයේ චැපකොයින්සා පාපනස්දු කණ්ඩායමේ ක්‍රීඩකයින්ද ගමන් ගනිමින් සිටි ගුවන් යානය ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් විනාශ වී ගොස් ඇති බව වාර්තාවේ. අදාළ යානයේ ගමන් ගත් හය දෙනෙකු හැරෙන්නට 71 දෙනෙකු අදාල අනතුරින් මිය ගිය බව විදෙස් පුවත් වාර්තා කර සිටී.

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 06කින් පරාජය කර බුලවායෝහිදී පසුගිය (27) අවසන් වූ බ්ලූ මවුන්ටන් ඇකිලියොන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

රංගන හේරත්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 257 කින් ජයගත් ශ්‍රී ලංකාව තරගාවලියද 2--0 ක් ලෙස ජයගැනීමට අද (10 වැනිදා) සමත්විය.

තිලංග සුමතිපාලගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව කොන්ත්‍රාත් පදනමක් මත ක්‍රීඩකයින්ට හදුන්වා දුන් කොන්ත්‍රාත් පදනමට අත්සන් කිරීමට අවසානයේ ක්‍රීඩකයන් එකග වූ අතර කෙසේ නමුත් අර්බුද රාශියක් හමුවේ ජනප්‍රිය ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අමතක කොට වුව එය අත්සන් කරවීමට ක්‍රිකට් පාලනාධිකාරිය කටයුතු කොට ඇත.

 

රවිචන්ද්‍රන් අශ්වින්ට හා යසීර් ෂාට සිය වාර්තා අභිබවා යාමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

ඉන්දියාවේ ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිවිසුම සකස් කිරීමේදී යොවුන් සහ දේශිය කාණ්ඩයට අයත් ක්‍රීඩකයන් 70 ක් තේරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තනතුරු දරණ තිදෙනෙකුගේ හිතුමතේට සිදුවූ බව කියන කාරණාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.

2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය.

Thursday, 08 September 2016 15:02

පැරා ඔලිම්පික් ඇරඹෙයි 

Written by

පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළලේ සමාරම්භක උත්සවය බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර මරකානා ක‍්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වුණා. සමාරම්භක උළල පැවැත්වුණේ බ‍්‍රසීල ජනාධිපති මිචෙල් ටෙමර්ගේ ප‍්‍රධානත්වයෙන්. මෙවර පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළල සඳහා රටවල් 161 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 4300 ක් සහභාගි වනවා. 

Saturday, 27 August 2016 02:24

ඩිල්ෂාන් සමුගනී

Written by

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවකු ලෙස සැලකෙන ටී.එම්. ඩිල්ෂාන් එක්දින සහ 20-20 ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

මේ අනුව ලබන 28 දා දඹුල්‍ලේදී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියාවට එරෙහි තෙවැනි එක්දින තරගය ඩිල්ෂාන්ගේ අවසන් එක්දින තරගය වෙයි.

Page 2 of 4