තරගයේ මුලින් පන්දුවට දුන් ඕස්ට්‍රේලියානු පිල නියමිත ඕවර 20 තුලදී ලකුණු 173 කට දැවී ගිය අතර පිලිතුරු ඉනිම ක්‍රිඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේදී එල්ල කරන ලද හතරේ පහරත් සමගින් ලකුණු 176ක් කඩළු 02 ක් ඉතිරිව තිබයදී ලබාගෙන තරගයේ ජය වාර්තා කලේය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රිඩා කල අසේල ගුණරත්න පන්දු 46කදී නොදැවී ලකුණු 84ක් ලබා ගත්තේ හයේ පහර 05ක් හා හතරේ පහර පහක් සමගිනි.