Thursday, 26 January 2017 01:18

විස්සයි විස්සේ අවසන් තරගය ලංකාව ජය ගනී

Written by 
Rate this item
(0 votes)

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැති විස්සයි විස්ස තෙවන තරගය කඩුලු පහක් අතැතිව ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. 

 

කාසියේ වාසිය හිමි කර ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම මුලින් තරග වැදුනු අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ රැස්කරගත් ලකුණු සංඛ්‍යාව වූයේ 169 කි. ලකුණු 170 වක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5කදී සිය ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් වූ අතර මෙහි කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ සීධුගේ ප්‍රසන්න නොදැවී රැස් කළ ලකුණු 37 තරගය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් විය. වැඩිම ලකුණු ලාභියා වුයේ නිරෝෂන් දික්වැල්ලය . 

Read 263 times Last modified on Thursday, 26 January 2017 01:28

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.