ඒ, අද දින එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟය ආරම්භයට පෙර සීනුව නාද කිරීමේ කාර්යය සඳහායි. එම භාග්‍ය උදා වූ 07 වන ශී‍්‍ර ලාංකිකයා සංගක්කාරවීම ද විශේෂත්වයක් වන අතර ඒ අනුව ඔහු ක්‍රිකට් ඉතිහාසය තුළ මතක සැමරුමක් සනිටුහන් කරයි.
ඔහුට මෙම අවස්ථාව හිමිවී ඇත්තේ ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගය ආරම්භයට පෙරය.