Friday, 10 June 2016 01:35

සංගා එන්ගලන්තයේ සීනුව ගසයි

Written by 
Rate this item
(0 votes)

 

ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ කී‍්‍රඩකයෙකු වන කුමාර් සංගක්කාර ඊයේ  (09) එංගලන්තයේ ලෝඩ්ස්  ක්‍රීඩා පිටියට පැමිණියේ ය.

 

ඒ, අද දින එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟය ආරම්භයට පෙර සීනුව නාද කිරීමේ කාර්යය සඳහායි. එම භාග්‍ය උදා වූ 07 වන ශී‍්‍ර ලාංකිකයා සංගක්කාරවීම ද විශේෂත්වයක් වන අතර ඒ අනුව ඔහු ක්‍රිකට් ඉතිහාසය තුළ මතක සැමරුමක් සනිටුහන් කරයි.

ඔහුට මෙම අවස්ථාව හිමිවී ඇත්තේ ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගය ආරම්භයට පෙරය.

 

Read 531 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.