Saturday, 04 June 2016 15:45

බොක්සින් වළල්ලේ සුපිරි තරුව ජීවන වළල්ලෙන් සමුගනී 

Written by 
Rate this item
(0 votes)

ලෝ ප්‍රකට බොක්සින් තරුවක් වූ මොහොමට් අලී අද සිය ජීවිතයෙන් සමුගත්තේය. මියයන විට 74 වන වියේ පසු වූ ඔහු ලොකයේ බිහි වූ අංක එකේ බොක්සිං තරුව ලෙස ද සැලකේ. 

එසේම අලී මානව හිතවාදියෙකු ලෙස සහ යුධ විරෝධියෙකු ලෙස ද අලී ප්‍රසිද්ධය. එමෙන්ම ලොව ජනප්‍රියතම මුස්ලිම් භක්තිකයා ලෙස ද සැලකේ.

 

 මොහොමට් අලී බොහෝ කාලයක් පකිංසන් රෝගයේන් පෙළුණු අතර මිය යාමට ආසන්නයේ දින කිහිපයට පෙර ස්වසනාබාධයකට ලක්ව  රෝහල් ගත කරනු ලැබීය. 

මේ හේතුවෙන් ඔහු මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කොට සිටියේය. 

 

https://www.youtube.com/watch?time_continue=1&v=jxZkWUXWxww

 

 

 

 

Read 573 times Last modified on Saturday, 04 June 2016 16:09

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.