06 October 2017 Written by 

ම,කරි හිත - තුසිත පතිරණ

ආවර්තිතා වගුවක

සංඝටක ගැටෙන කොට

හයිඩ්‍රජන් වායුවෙන් 

පිම්බුවේ කෝම මම

 

 

ප්ලැටිනන් ඉහල වුව

රත්තරන් තවම එක

ඉස්තරම් මාල මැද

තේරිලා ආවෙ උඹ

 

ම,කරියේ හැටි තමයි 

විසිරිලා වෙන්වීම 

එකතු කොට ගත්තාම 

උඹේ හිත වගේ එය 

 

Co2 ට අකමැතිව 

O2 පනින මළපනින 

සී ඕ ටූ නොමැති නම් 

ඕ ටූ ට කෙළ වේය.

 

එකට එක බැදී ඇති 

එකම එක ලෝකයක 

වෙන් වෙලා කෝම අප

වගුවක්ව ඉමු එකට 

Last modified on Friday, 06 October 2017 02:37

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.