16 January 2021
හැරගියපු හින්දා
පෙම් මතක රන්ඳා
තනිකමක ඉන්ඳා
පාළුවයි වින්ඳේ
මගේ හිත අස්සේ
මතකයන් වැස්සේ
මැවී නුඹ ඉස්සී
සිප ගනියි රිස්සේ
Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.
Name *
Email *
Website URL
Message * enter your message here...