19 September 2017 Written by 

හැරයාම - දෝන දමයන්ති

හැරගියපු හින්දා

පෙම් මතක රන්ඳා

තනිකමක ඉන්ඳා

පාළුවයි වින්ඳේ

 

 

මගේ හිත අස්සේ 

මතකයන් වැස්සේ

මැවී නුඹ ඉස්සී

සිප ගනියි රිස්සේ

Last modified on Tuesday, 19 September 2017 01:52

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.