27 July 2017 Written by 

සතුට පන පොවන මල කෑ ජීවිත - චමිලා ගංගානි 

නැත මට හොද උපාධියක්

එහෙත් ඇත යස හදවතක්

ඇඟ ලූ කඩමාල්ලුවේ 

කොතැන හෝ ඇත කළු තිතක් 

 

තැන තැන දමා යන රිය 

විසිර ඇති යකඩ ගොඩකින් 

ගලවා එහි හදවත යළි

සකස්කරමිය පන පොවා සොද 

 

රිය සක මතට බට

මහත්වරුණේ මෙයයි වග

මළ කා ඉවත ලෑ අප 

පන පොවන්නේ නොවෙද 

ජීවිත 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.