12 June 2017 Written by 

කවුද ? - යේෂා ප්‍රනාන්දු

බ්ලෂ් පින්ක් පාටට 

ප්‍රිම්රෝස් පිපෙන බිම් වල 

කෑලෑ අයිරිෂ් වල 

පැහැය දුටුවේ කව්ද

 

 

රන් පැහැ මීවිත බඳුන් වල 

ස්කොච් පිරෙන සැදෑ වල 

වැහි දවස් වල බිව් 

කෝපි ගැන දෙඩුවේ කව්රුද?

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.