11 June 2017 Written by 

පුංචි පවුල - නෙලුම් තිලකරත්න 

නේක නෙක වර්නෙන් එදා නුබ

හැඩ කෙරූ මගෙ ආදරේ.....

පාරමී දම් පුරා අතිනත ගෙන

බොහෝකල් ගත උනේ....

 

 

කාලයේ දිගු ගමන් ගෙන අපි

ඔහේ මෙතුවක් පා උනේ....

ජීවිතේ රන් පාට වෙන්නට

දින ඇවිත් මගෙ ස්වාමිනේ .....

 

ආදරේ අපෙ බෙදා දෙන්නට

 පුන්චි සුරතට හැම දිනේ...

ඔන්න වැඩියා අපේ සද මගෙ

තුරුල්ලට සුභ මේ දිනේ....

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.