25 May 2017 Written by 

වීදි කොණක රෝස කැකුළු - හිරූ ප්‍රනාන්දු

හඳ අහසට නෑගම් ගොස්

හිනා මවන අඳුරු රෑක

එක තැනකම තැන් දෙකකම

හුස්ම වැටුණු රෝස කැකුළු...

 

මං ආසම හිනාවෙන්න

කඳුලු මැදින් ඇවිද යන්න

දරාගන්න මේ පොඩි හිත

චුට්ට චුට්ට දිය කරන්න

 

වැසි වැටුනම තෙත බරි වෙන

කොණ්ඩෙ ටිකක් නොතෙමි ඉන්න

කඩ වීදියේ දිරපු වහලෙ

වෙනුවට උළු ගෙයක ඉන්න...

 

පය රිද්දන ගල් කැට නැති

සිනිඳු බිමක පය තියන්න

හාමතේට හුරු වුනු කුස

හරි හරියට පුරෝගන්න...

එහෙන් මෙහෙන් අන්ඩ දාපු

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.