15 December 2016 Written by 

සිත වද දෙයි මතකයට නුඹේ.. - මදුකි උබේරත්න 

උකස් කරපු හදවත මගේ හිමින් සීරුවේ

මුදාගන්න කාලේ ඇවිත් වැටහුනා වගේ

සල්ලාලයි නුඹ තරමට ප්‍රේමය නුඹේ

වැටෙහෙන තරමට ගින්දර උහුලනා පැයේ

 

 

කිරිල්ලියන් ඉගිලෙන දුර අහස් මායිමේ

මාන බලන නුඹ රකුසෙකි මගේ ජිවිතේ

ඇහිරැනු පෙමි හීන දුරට විසිවෙනා වෙලේ

හිත වදදෙයි හැම මොහොතේම මතකයට නුඹේ..

 

දග කරනා කෙහෙරැල්ලක නුඹව පා කලේ

දකිනු කෙසේ නුඹ හිමි නෑ චපල ආදරේ

හිදින තුරා හදට වෙලා නුඹත් මෙි ලෙසේ

හදා ගන්න බැ මට නමි පුරැදු හිත මගේ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.