සිදු රළක් විත් ආදරෙන් හැපි හැපී
මුදු ලෙසින් සිපගත් වෙරළක සැතපී
වැලි තලාවෙම...අරුම මල් පිපී
මේ භවේ හමු නොවිම වෙන් වෙයිද අපී
08 March 2021
සියොත් තුඩගක..ප්‍රේමයෙන් සුරැකී
රැගත් ආදර ඵලය සැනෙකින් බිම වැටී..
මහත් විදවුම් රිදුමට වඩා සකී
කඩු තුඩක් මත රංගන යෙහෙකී
සිදු රළක් විත් ආදරෙන් හැපි හැපී
මුදු ලෙසින් සිපගත් වෙරළක සැතපී
වැලි තලාවෙම...අරුම මල් පිපී
මේ භවේ හමු නොවිම වෙන් වෙයිද අපී
Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.