08 December 2016 Written by 

අන්තිම කැමැත්ත -පූර්ණිමා කුලතුංග 

මතක මල් වඩම් අරගෙන 

ලේ බිඳක් නැතිව ගල්වුන 

දෙතොල් මත හාදු තබනට

නොඑනු මැන ප්‍රියේ......

 

 

මිතුරු කැලතකුත් සමගින් 

නාඳුනන ලෙසින් දේහය  

කංසා මල් සුවඳ විදිනට 

කල්ලි ලනු රැයේ... 

 

මිහි මව් තුරුලෙ හොවා ගිය පසු

වටේ පිරි වරා සිටියවුන්

කාටවත් හොරෙන් ඇවිදින් 

තබා යනු සෙනෙහේ.....

Last modified on Thursday, 08 December 2016 17:39

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.