හදවතට දැනෙන සියුමැලි
වදන් මට විටෙක
පබදින්න අරුත් බර
වදන් නෑ කොයි ඉමක
ආදරය , සෙනෙහෙබර
හදවතක දැනෙන වු
ගීතයක කවි වැලක
විදින අරුතක්ම වූ
තරමටම මිහිරි නම්
ආදරය නුඹ කොහිද
මා ජිවයම රකින
08 March 2021
අමාවක සඳ කොහෙද
සිතෙයි මා හට විටෙක
නේක වර්ණයන් ගෙන
විශ්වයම ගීතයක
හදවතට දැනෙන සියුමැලි
වදන් මට විටෙක
පබදින්න අරුත් බර
වදන් නෑ කොයි ඉමක
ආදරය , සෙනෙහෙබර
හදවතක දැනෙන වු
ගීතයක කවි වැලක
විදින අරුතක්ම වූ
තරමටම මිහිරි නම්
ආදරය නුඹ කොහිද
මා ජිවයම රකින
Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.