29 November 2016 Written by 

මිහිරි නම් මා සොයන ආදරය - අනූෂා කපුකොටුව 

අමාවක සඳ කොහෙද

සිතෙයි මා හට විටෙක 

නේක වර්ණයන් ගෙන 

විශ්වයම ගීතයක

 

හදවතට  දැනෙන සියුමැලි 

වදන් මට විටෙක

පබදින්න අරුත් බර 

වදන් නෑ කොයි ඉමක 

 

ආදරය , සෙනෙහෙබර 

හදවතක දැනෙන වු

ගීතයක කවි වැලක 

විදින අරුතක්ම වූ 

තරමටම මිහිරි නම් 

ආදරය නුඹ කොහිද 

මා ජිවයම රකින 

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.