Sunday, 05 November 2017 01:40

කැළණියට කුණු දැමීමට ගිය චම්පිකට බැනුම්

Written by 
Rate this item
(0 votes)

කැළණිය ප්‍ර දේශයේ කුණු හුවමාරු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහා වන ජනතාවදැනුත් කිරීමේ වැඩ සටහනකට සහභාගී වූ ඇමති පාඨලී චම්පික රණවක හට ප්‍රදේශවාසී නියෝජිතයන්ගෙ දැඩි  දෝෂාරෝපණයකට මුහුණ දමට සිදු වූ බව වාර්තාවේ.

 

නව ප්‍රමිතියකට අනුව කසල හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කැළණිය තෝරාගැනීමට මෙහිදී දැඩි ලෙස ප්‍ර දේශවාසීන් විරුද්ධ වූ අතර  චම්පික ඇමතිවරයා විසින් සුපරුදු වාග් ප්‍රහාරයන් දියත් කොට පිරිස මෙල්ල කිරීමට ප්‍රයත්න දැරූවද ඉන් කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්පත් කර ගැනීමට නොහැකි විය.

කෙසේ නමුත් මෙහි මුල් අසුනක සිටි ඇමති සරත් ෆොන්සේකා කිසිවක් නොපවසා සිටි අතර පිරිසගේ  දැඩි විරෝධයට එහේතු වූයේම පාඨලි චම්පික ඇමතිවරයාම වේ.            

Read 15 times Last modified on Sunday, 05 November 2017 01:54

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.