Monday, 30 October 2017 00:31

සයිටම් වෙනත් ආයතනයක් වෙත ජනපති නිර්දේශ මෙන්න 

Written by 
Rate this item
(0 votes)

සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටළුව නිරාකරණය කරගැනීම සඳහා රජය විසින් විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

 

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ සයිටම් ආයතන ගැටළුව විසදීම සඳහා පත් කළ කමිටුව විසින් සියලු පාර්ශවකරුවන්ට සාධාරණ වන සහ රජයේ ප්‍රතිපත්තීන්ට අනුකූලව අදාළ විසඳුම් යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

 

ඒ අනුව සයිටම් ආයතනයේ එහි වෛද්‍ය පීඨය අහෝසි කිරීමට යෝජනා වී තිබේ.

 

එමඟින් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ එම පවුලේ හිමිකාරීත්වය දරමින් කළමනාකාරීත්වය කරමින් ලාභ පදනම් කරගත් ආයතනය අහෝසි වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි

අදාල යෝජනාවලිය පහත දැක්වේ

Read 15 times Last modified on Monday, 30 October 2017 00:36

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.