Thursday, 03 August 2017 01:30

දිවයිනම සයිටම් විරෝධතාවයේ 

Written by 
Rate this item
(0 votes)

දිවයිනෙ සියලු රෝහල් හා රාජ්‍ය ආයතන මෙන්ම කොළඹ ජාතික රෝහල , වරාය අධිකාරිය, තැපැල් දේපාර්තමේන්තුව ලංකා විදුලිය බල මණ්ඩලය , මිනින්දොරු දෙපාර්මේන්තුව , පළාත් පාලන ආයතන හා සියලු විශ්වවිද්‍යාල යන ආයතනයන්හි අද දිනයේ මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධතාවයක් දියත් කරනු ලැබීය. 

 

මෙම විරෝධායට ඒ ඒ ආයතන පරිශ්‍රයන්හි විරෝධතා, උද්ඝෝෂණ, පාගමන් , බැනර් අත්සන් තැබීම් හා කළු පටි බැදීම් ආදියෙන් යුක්ත විය. මේ අතර සයිටම් වසා දැමිය යුතු බව පවසමින් දින 05ක් පුරා පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් ආරම්භ වි කොළඹ දක්වා එන පාගමන අද කෑගල්ල නගරයට පැමිණියේය.

දැවැන්ත ජන සමූහයක් විසින් එකවිට සිදුකරනු ලැබූ එක් දින විරෝධතාවය මින් ඉදිරියට මහා ජන විරෝධතාවයක් බවට පත් කිරීමට සියලු කටයුතු ආණ්ඩුව සිදුකරගනිමින් සිටින බව සයිටම් විරෝධී ජන පවුර සංවිධායකයින් මාධ්‍ය හමුවේ සදහන් කොට සිටියේය. 

 

Image may contain: 3 peopleImage may contain: 17 people, people smiling, crowd and outdoorImage may contain: 2 peopleImage may contain: 8 people, people on stage, people playing musical instruments, guitar and outdoorImage may contain: 2 people, people sitting and outdoorImage may contain: 13 people, crowd and outdoorImage may contain: 3 people, people sitting and outdoorImage may contain: 2 people, people playing sports and textImage may contain: 2 peopleImage may contain: 5 people, people standing, crowd and outdoorImage may contain: 7 people, people walking, crowd and outdoorImage may contain: 4 people, people standing and outdoorImage may contain: 2 people, outdoor

සමාවාදී තරුණ සංගමය සංවිධානය කර තිබූ විරෝධතාවය

Image may contain: 2 people, people standing, outdoor and textImage may contain: 3 people, people smiling, people walking and outdoorImage may contain: 2 people, outdoorImage may contain: 1 person, smiling, cloud, sky and outdoor

මහනුවර

Image may contain: 10 people, motorcycle and outdoorImage may contain: one or more people, people sitting, motorcycle, tree and outdoorImage may contain: 1 person, car and outdoorImage may contain: 2 people, people standing, crowd and outdoorImage may contain: 8 people, people standing, crowd and outdoorImage may contain: 7 people, people walking, people standing, crowd, outdoor and textImage may contain: 4 people, people standing and crowdImage may contain: 9 people, people smiling, people standing, crowd and outdoorImage may contain: 4 peopleImage may contain: 8 people, people smiling, crowd and outdoorImage may contain: 5 people, people standing, crowd and outdoorImage may contain: 2 people, people smiling, outdoorImage may contain: 12 people, people smiling, people standing and crowdImage may contain: 13 people, people smiling, crowd and outdoorImage may contain: one or more people, people standing, crowd and outdoor

මාතර

Image may contain: 1 person, standing, crowd and outdoorImage may contain: 4 people, people standing and outdoorImage may contain: 2 people, people standing and outdoorImage may contain: 7 people, people smiling, people standing, text and outdoorImage may contain: 5 people, people standing and outdoor

කඹුරුපිටිය

Image may contain: 9 people, outdoorImage may contain: 9 people, people standing, people walking, crowd and outdoorImage may contain: 9 people, people smiling, people standing, crowd and outdoorImage may contain: 7 people, crowd and outdoorImage may contain: 5 people, people standing and outdoorImage may contain: 6 people, people standing and outdoorImage may contain: 15 people, people smiling, crowd and outdoorImage may contain: 8 people, people standing, crowd and outdoorImage may contain: 6 people, motorcycle and outdoorImage may contain: 9 people, tree, shoes and outdoorImage may contain: 6 people, crowd and outdoorImage may contain: 13 people, outdoor

Read 63 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.