Monday, 13 February 2017 01:28

මුරලිදරන් පක්ෂයක් හදයි 

Written by 
Rate this item
(0 votes)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති හා නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ඇත.

 

දෙමළ එක්සත් නිදහස් පෙරමුණ ලෙස එම පක්ෂය නම්කර තිබේ. එහි ලේකම්වරයා ලෙස ටී. විමලදාස් පත්කර ඇතැයි වාර්තා වේ. ඔහු මඩකළපු දිස්ත්‍රික් සිවිල් සංවිධානයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන බව පැවසේ.

ඉදිරියේ දී මෙම පක්ෂය ලියාපදිංචි කිරීමට කටයුතු කරන බව විනයාගමූර්ති මුරලිදරන් කියා සිටී.

Read 211 times Last modified on Monday, 13 February 2017 18:29

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.