Monday, 30 May 2016 08:31

තිස්සගෙන් නව ගමනක් 

Written by 
Rate this item
(0 votes)

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක නව දේශපාලන ගමනක් සම්බන්ධයෙන් මත පළකරමින් සිටී. ඊයේ (29) පැවැති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

 

අත්තනායක හිටපු ලේකම්වරයා සදහන් කොට සිටියේ ජනාධිපතිවරණයෙන් අනතුරුව තමා කිසිදු දේශපාලන ව්‍යාපාරයකට සහභාගී නොවූවත් තමන්ගේ වසර 35 වන එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීත්වය තුළ තමන් මෙන්ම තවත් විශාල පිරිසක් අසාධාරණයට ලක් වූ බව පවසයි.

මේ හේතුවෙන් තමන් මේ කාලය තුළ ආණ්ඩුවේ හා විපක්ෂයේ කාර්යය භාරයන් නිරීක්ෂණයට ලක් කරමින් සිටින බවත් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් අසාධාරණයට ලක්වූවන් සමග ප්‍රවිශ්ට වන බවත් සදහන් කොට සිටී. 

Read 510 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.