අද මගේ මව්බිමේ පල්ලි ගිය මිනිසුන් 350 ක් මරා දැමු පාස්කු කොමිසම මිනීමරුවා වංගු දමා නිදහස් කරද්දී,වසර 76 කට පෙර ජර්මනියේ සමාජ ජාතික වාදීන් (නට්සිස් ) පවත්වාගෙන ගිය අවුස්විට්ස් රැඳවුම් කඳවුර ඇමෙරිකානු හමුදා විසින් මුදා ගැනීම විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් තබා සමරනු ලැබුවා.මියගිය වුන් සැමරීම වෙනුවෙන් එදා වයස 9 ක් ව සිටි යුදෙව් ජාතික ආචාර්ය චලොටේ ක්නොබ්ලුහ් විසින් ඇගේ අත්දැකීම් පාර්ලිමේන්තුවේදී ප්රකශ කළේ වසර 76 කට පෙර හදවතේ තැන්පත් වූ වේදනාවෙන්.
--Tikiri Subhashini Wipfler
in
දේශීය
Latest from editor
Leave a comment
Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.