Friday, 29 January 2021 08:05

පාස්කු කොමිසම හමාරයි

Written by 
Rate this item
(0 votes)
අද මගේ මව්බිමේ පල්ලි ගිය මිනිසුන් 350 ක් මරා දැමු පාස්කු කොමිසම මිනීමරුවා වංගු දමා නිදහස් කරද්දී,වසර 76 කට පෙර ජර්මනියේ  සමාජ ජාතික වාදීන් (නට්සිස් ) පවත්වාගෙන ගිය අවුස්විට්ස් රැඳවුම් කඳවුර ඇමෙරිකානු හමුදා විසින් මුදා ගැනීම විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් තබා සමරනු ලැබුවා.මියගිය වුන් සැමරීම වෙනුවෙන් එදා වයස 9 ක් ව සිටි යුදෙව්  ජාතික ආචාර්ය චලොටේ ක්නොබ්ලුහ් විසින් ඇගේ  අත්දැකීම් පාර්ලිමේන්තුවේදී ප්‍රකශ කළේ වසර 76 කට පෙර හදවතේ තැන්පත් වූ වේදනාවෙන්.
 
සහභාගී වූ සිමීත නියෝජිතයන් අතර ජර්මන් චාන්සලර් වරියද අසුන් ගෙන සිටියේ සැමරීමේ මල්  කලඹට ඉදිරියෙන්.අප මිනිසුන් මරා  දැමු වගකිව යුත්තෙක් වත් සොයා නොගෙන මරණය  ලාභ කරන විට ..මනුෂ්‍යත්වය වෙනුවෙන් දියුණු ජාතින් ක්‍රියාකරන්නේ එලෙසයි.අපි එතනට එන්නේ කවදාද?
 

--Tikiri Subhashini Wipfler

Read 107 times Last modified on Friday, 29 January 2021 08:08

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.