Sunday, 08 May 2016 23:11

යෝෂිතට උගන්ඩා යන්න අවසර නෑ

Written by 
Rate this item
(0 votes)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග උගන්ඩා සංචාරයක නිරත වීම සදහා අධිකරණය මගින් විදෙස් ගමන් වාරණය කොට සිටින යෝෂිත රාජපක්ෂ අවසර ඉල්ලා ඇති නමුත් ඒ සදහා අවසර ලබාදීමට අධිකරණය ප්‍රතික්ෂේප කොට ඇත.

 

තම පියා සමග උගන්ඩා ජනාධිපති පදවි ප්‍රාප්තිය සදහා යාමට ආරාධනා ලැබ ඇති නමුත් ඒ සදහා අධිකරණය මගින් අවසර ඉල්ලීමට යෝෂිත රාජපක්ෂ කටයුතු කොට තිබේ.

කෙසේ නමුත් අදාළ විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කිරීම සදහා ශ්‍රේස්ඨාධිකරණයෙහි අවසරය අවශ්‍ය බව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරය මගින් දැනුම් දීමෙන් අනතුරුව ඒ සදහා ඉල්ලීමක් කිරීමට යෝෂිත රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් ඇති බව පවුර වෙත වාර්තාවේ.

Read 1116 times
Super User

Libero tellus sit ipsum ante eu Curabitur nibh Sed Pellentesque nisl. Nibh quis laoreet mauris mi est quis nibh porttitor.

Website: www.joomlart.com

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.