ලංකාවෙ අධිකරණය යනු පහත් තැනින් ජලය ගලා යන වර්ගයෙ ආයථනයකි. බලය ඇත්තො උන්ගෙ නඩු සියල්ල ඉවත් කර ගනිති.
ඊනීයා යහපාලන ආන්ඩුවෙ රනිල් වික්රමසිංහගෙ ඩීල් දේශපාලනය නිසා කිසිදු හොරෙකුට මිනි මරුවෙකුට දඩුවම් ලැබුනේ නැත. නමුත් හරි හෝ වැරදි ලෙස රංජන් උත්සහ කලේ වැරදිකරුවන් කොටු කිරීමටය. නීතිය අවනීතිය වී ඇති රටක නීතිය නවන්නට උත්සහ කල පලමු සහ අවසාන පුරවැසියා රංජන් නොවේ.
රංජන් වැනි ඉතා සුළු වරදක් කෙරු මිනිහෙකුට වඩා දරුණු අපරාධකරුවන් නීතියෙ රැකවරණය මැද නිදහසෙ හැසිරෙන අතර හුදු දේශපාලන විරුද්ධවාදියෙකු වීම නිසාම රංජන් කිසිම පදනමක් නැති දඩුවමකට යටත් වී ඇත.
රංජන් කල කී දෙ නිවැරදි මිසක් ඔයා බලය ඇති එකාට රෙද්ද ගලවන ඇස් බැදි ගණිකාව සාධාරණ නැත.
රංජන්ගෙ නිදහස උදෙසා හඩ නැගීම ඒකාධිපති වාදයට එරෙහි ප්රජාතාන්ත්රවාදය ගරු කරන සියලු දෙනා සතු වගකීමකි.
ඒකාධිපති නරුම ආන්ඩුව ගෙදර යැවීමට රොද බැද ගැනීම හරහා පමණක් ඔබේ නිදහස සුරැකෙනු ඇත.