Sunday, 27 October 2019 09:23

සිංහ සමාජයෙන් සාර්ථක ව්‍යාපාරිකයින් හා විද්වතුන් ඇගයීමක් 

Written by 
Rate this item
(0 votes)

කඩුවෙල , මාලඹේ, අතුරුගිරිය, බත්තරමුල්ල  ප්‍රෙද්ශයන්හි සාර්ථක ව්‍යාපාරිකයින් හා විද්වතුන් අඟයීමේ  උළෙලක්  අංක 306 C 1 සිංහ දිස්ත්‍රික්කයේ  අංක 04 ප්‍රා දේශිකය විසින් අද ( 27)  පෙ.ව. 9.30 ට මාලඹේ  ප්‍රා දේශීය  ලේකම් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවවාර්තාවේ.

 

306 සී 1 සිංහ දිස්ත්‍රික්කයෙ  අංක හතර ප්‍රා දේශිකයෙහි සභාපති  සිංහ ජයසිංහ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන  මෙම  උළෙල සදහා සිංහ සමාජ 13  අදාළ සමාජිකත්වයන් නියෝජනය කරමින් ඇගයීමේ උළෙල පැවැත්වෙන බව හෝකන්දර සිංහ සමාජයේ සභාපති සිංහ සුජිත් විජේනායක මහතා සදහන් කර සිටී. 

 

Read 58 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.