තායිවානය සම්බන්ධයෙන් බේජිං පාලනය අනුගමනය කරන පිළිවෙතට අත පෙවීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ බලයට එන ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය දරන ඕනෑම ආකාරයක ප්‍රයත්නයක් මගින් තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරභාවයට බරපතල බලපෑමක් ඇතිවිය හැකි බවට චීනය අනතුරු අඟවයි.

Tuesday, 06 December 2016 23:25

තමිල්නාඩුව අර්බුදයක 

Written by

 

සිනමාවෙන් දේශපාලනය අතික්‍රමණය කළ තමිල්නාඩුවේ මහ ඇමතිනී ජෙයරාම් ජයලලිතා කලක් රිදී තිරය ආලෝකමත් කළ තාරකාවකි.

1948 වසරේ උපත ලද ඇය මිය යනවිට 68 වැනි වියේ පසු විය.

මියගිය කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝගේ භෂ්මාවශේෂ භූමදානය කිරීමේ චාම් අවමංගල්‍ය උත්සවය ඊයේ  (4) කියුබානු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝගේ සහභාගිත්වයෙන් සැන්ටා ඉෆිජෙනියා සුසාන භූමියේදී පැවැත්වීමට නියමිතය.

තමා ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසුව නීතිවිරෝධී සංක්‍රමණිකයන් මිලියන දෙකත් - තුනත් අතර ප්‍රමාණයක් එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන බව ඩොනල්ඩ් ට්‍රුම්ප් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඇමරිකාවේ සීබීඑස් (CBS) රූපවාහිනී නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් ප්‍රදේශයෙන් රික්ටර් මාපක 7.8ක විශාලත්වයෙන් යුත් භු කම්පනයක් වාර්තා වෙයි. එරට සිවිල් ආරක්ෂක දෙපාර්තුමෙන්තුව නැගෙනහිර වෙරළ තීරයට සුනාමි අවධානමක් නිකුත් කර ඇත. ජනතාවට මුහුදුබඩ ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂක ස්ථාන කරා යන ලෙස දැනුම් දී ඇත.

අද ඉරිදා උදෑසන ඉතාලියට ධරුණු භූමිකම්පාවක් ඇතිවී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. රික්ටර් මපකයේ අංශක 6.6 ක් ලෙස මෙය සටහන් වී ඇත. වසර 35 කට පසුව එම ප්‍රදේශයට ඇතිවූ ධරුනුතම භූමිකම්පාව බවයි වැඩිදුරටත් වාර්ථාවෙන්නේ. මෙයින් මියගිය හෝ අනතුරට ලක්වූවන් ගැන මේ සටහන තබන මොහොත වෙද්දීත් වාර්ථාවන්නේ නැහැ. භූ කම්පනයේ මධ්‍ය ලක්ෂය ලෙස සටහන් වන්නේ ඉතාලියේ ගිණිකොන දෙසට වන්නට ඇති Perugia  නම් නගරය ආසන්නවය.

 සීඑන්එන් පුවත් සේවයේ දේශපාලන විශ්ලේෂිකාවක, තීරු ලිපි රචිකාවක සහ රූපවාහිනී විචාරිකාවක වන සැලී කොහ්න් විසින් ඩොනල්ඞ් ට්‍රම්ප් ගැන සිය දියණියට ලියූ ලිපියක සංක්ෂිප්ත සිංහල සාරයයි.

පස් හැවිරිදි දැරියක් අඳින ලද හද කම්පාවන කටු සටහන් චිත්‍ර‍යක් දෙමාපියන් විසින් සොයාගෙන ඇතැයි ඩේලි මේල් පුවත් සේවය පවසයි. මේ සම්බධයෙන් දැරියගෙන් වැඩිදුරටත් තොරතුරු විමසද්දී ඇය පවසා ඇත්තේ තම අධ්‍යාපන ආයතනයේ පූජකයා විසින් තමා අපයෝජනය කළ බවයි.

 

චීනය විසින් අජටාකාශගාමීන් යොදා ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන දීර්ඝම අභ්‍යාවකාශ තරණ ව්‍යාපෘතිය දියත් කොට තිබේ.

කාන්තාවන් පිළිබඳ අසභ්‍ය ප්‍රකාශන සිදු කිරීම මුල් කර ගනිමින් ඇමරිකානු ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වන ලෙස රිපබ්ලිකන් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටිති.