editor

editor

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ එක්සත් රාජධානි කමිටුව  විසින් සංවිධානය කරනු ලබන 28 වන ඉල්විරු සමරුව ඔබ මිය ගොස් නැත..

නුවර මන්දාරමේ හීගතුව ඉවසාන

රොබෝරෝසිය මලක් වැව් දියට  ඉඟි පාන

දළදාව වීදියේ අතෑරුන සුබ සීන

තාම සුවඳයි සුසුම් හෙලන අර හන්තාන...

සිම්බාබ්වේ හමුදාව ජනාධිපති රොබට් මුගාබේ ඇතුළු පවුලේ සාමාජිකයන් රඳවාගෙන සිටින බව පාලක සානු-පීඑෆ් පක්ෂය පවසයි.

එය රටේ ව්‍යවස්ථාව සහ යහපැවැත්ම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බව ද පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.