editor

editor

ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියන් තෙල් සමාගමට ලබාදීමට රජය තීරණය කළහොත්  ඕනෑම අවස්ථාවක වැඩ වර්ජනයකට යාමට සූදානම් බව ඒකාබද්ධ ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පවසයි.

ශානක රැකියාවෙන් වෛද්‍යවරයක්. ඒත් ගොඩක් අය දන්නෙ චිත්‍ර ශිල්පියෙක් කියලා. ඇයි එහෙම වෙන්නෙ ? . ඒ තමයි ශානකගෙ චිත්‍රයේ තිබෙන අනන්‍යතාවය විසින් ඔහුට හදන තැන පිළිබඳ අදහස. ශානක තව විදියකට mark වෙන තැන තමයි; චිත්‍ර කලාව සම්බන්ධ ගොඩක් අයට තිබෙන උපාධි කඩදාසිය නැතුවත් එය තිබෙන අයට වඩා චිත්‍රයේ හතර සීමාව පිළිබඳ තාක්ෂණික අදහස් සහ පරිකල්පනීය අදහස් ලස්සනට විසඳා ගැනීමට ඇති හැකියාව . පුද්ගලිකව මම විශ්වාස කරන්නෙ නෑ උපාධිය තිබෙන හැමෝටම මේ වැඩේ අහුවෙනවා කියලා සහ මේ වැඩේ අහුවෙන හැමෝටම උපාධිය තියනවා කියලා. ඒක ශානක මේ මොහොතේ ඔප්පු කරමින් ඉන්නවා. ඒක කුහක නොවී, අපි හැමෝටම පිළිගන්න වෙනවා.

ආරියවංශ රණවීර හතලිස් වසරක කාව්‍යාවලිය සමඟ ගෙවෙන වින්ඳනාත්මක සැඳෑව 

2017 දෙසැම්බර් 16වන සෙනසුරාදා සවස 3.00 සිට 6.00 දක්වා