Sunday, 21 May 2017 10:15

ට්‍රම්ප් මැදපෙරදිගට අත  ගසයි

Written by 
Rate this item
(0 votes)

ඇමෙරිකානු ජනපති ධූරයෙන් පසු සිය ප්‍රථම නිල විදෙස් සංචාරය අරඹමින් ට්‍රම්ප් සෞදි අරාබිය වෙත පිටත්ව ගොස් තිබේ. දින 08ක සංචාරයක් වන මෙහිදී ඊශ්‍රායලය, පලස්තීන කලාපය, බෙල්ජියමය, වතිකානුව හා ඉතාලියේ සිසිලි දූපත් වෙත ගමන් කරනු ඇති බව ධවල මින්දිරය පවසයි.

 

මෙම සංචාරයේදී ක්‍රිස්තියානි, යුදෙව් හා ස්ලාම් යන ආගම් නියෝජනය කරන ප්‍රමුඛ මූලස්ථානයන් සහිත නගර වෙත සංචාරය කිරීමද විශේෂත්වයකි

Read 461 times Last modified on Sunday, 21 May 2017 10:23

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.