Friday, 02 February 2018 23:10

ෆිදෙස් කස්ත්‍රෝගේ පුත්‍රයා මිය යයි

Written by 
Rate this item
(0 votes)

කියුබානු විප්ලවවාදී නායක හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රොගේ  පුත් වන  ඩයැං බාලාර්ට් සිය දිවි හානි කර ගැනීමකින් මිය ගොස් ඇති බව වාර්තා පළ විය. කියුබානු රාජ්‍ය මාධ්‍ය මේ බව සනාථ කිරීමෙන් අනතුරුව බටහිර මාධ්‍යයද එය වාර්තා කර තිබිණි.

 

මිය යන විට ඔහු 68 වන වියේ පසු වූ අතර සෝවියට සංගමයේ අධ්‍යයන කටයුතු වල නිරතව න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙකු ලෙස කියබානු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ විද්‍යාත්මක උපදේශකවරයෙකු ලෙසද සේවය කළේය. 

Read 64 times Last modified on Friday, 02 February 2018 23:26

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.