නැවතත් අපගේ දේශපාලන පාසලට අලුත් සංවාදයක් පැමිණ ඇත.වෙනත් ප‍්‍රශ්න මෙන් නොව මූලික වශයෙන්ම සිද්ධි ලෙසම දැන්මෙම සාකච්ඡුාවට එළඹිය හැකිය. එවිට මෙයට ප‍්‍රති තර්ක ඉදිරිපත් කරන්නන්ට වඩා පැහැදිලි ලෙසම මෙම තර්කය අවබෝධයකට ගෙන යා හැකිය.

මා අවසාන වරට ඈ දකිනවිට අලුත්කඩේ මහෙස්ත්‍රත් අධිකරණ භුමියේ සිට  වැලිකඩ රිමන්ඩ් බන්ධනාගාරයට යාමට සුදානම් වී සිටියාය. සායම සේදිගිය නිල්පාට සල්වාරයක්ද අමුරෙදකින් මැසු කලිසමක් ද ඇඳ සිටියාය. ඇගේ මුහුණේ පසුතැවිල්ලක් නොතිබුනත් ශෝකයේ අඳුරක් මුහුන වසා පැතිරී තිබුනේය. ඇගේ කාරුණික නීතීඥ හා මගේ චිරකාලීන මිත්‍ර මන්ජුල පතිරාජ මාත් සමගම ඈ සිටි සිරකුටියට පඩි දෙපේලිය නැඟ සමීපවී " මම ඔයා ඉක්මනට එලියට ගන්නව. තව වාරයයි දෙකයි. නැද්ද සහොදරය, මට මේක නඩුවක් කඩුවක්, මුන්ට පිස්සු චෝදනාවක් නැතුව හිරේ දාගෙන ඉන්නව"

ගතවූ කාලය තුළ පොලිසිය විසින් මහජනතාව වෙත එල්ල කෙරුණු දැඩි ප්‍රහාරයක් හා බලපැම්හි වර්ධනයක් දක්නට ලැබුනු අතර මෙය පොලීසිය පාතාලයක් ලෙස අර්ථ දැක්වූ අවස්ථා ද විය. 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඝාතනය සම්බන්ධයෙන් වන තීන්දුව පිළිබඳව බොහෝදෙනෙක් මේ වන විට විමසිල්ලෙන් පසුවනවා.

එක් දුවෙක් සහ එක් පුතෙක්ගේ පියාණන්වූ භාරත තම දරුවන්ට අපමණ ආදරය කළ බවයි ඔහුගේ බිරිඳ පසුගියදා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ.

මේ දින වල රටේ අලුතින්ම කතාබහට ලකාවී ඇති මාතෘකාව නම් නැදුන්ගමුවේ රාජා වැනි මහ ඇතුන්ගෙන් ඊලඟ ඇත් පරම්පරාව ලබා ගැනීම පිලිබඳ ගැටලුවයි. මේ ඒ සම්බන්ධයෙන් මගේ අදහස් දැක්වීමයි.

කුඩා වියේ වැඩිපුර වැඩ පෙන්වීමට උපන් හපන්කම් දක්වන්නේ කොලු පැටවුන්ය. නමුත් කෙලි ‍පොඩිත්තියක් කොල්ලන්ගේ වැඩ පෙන්වීම සාමාන්‍යයෙන් ගැනෙන්නේ අරුම පුදුම දෙයක් හැටියටයි. එය අපේ රටේ ස්වභාවයයි.

Thursday, 04 August 2016 17:53

වමේ සමගිය........

Written by

ඇත්තටම වම අසමගි උනේ කොහොමද ..? වමේ බලයක් ගන්න සමගි වෙන්න බැරිද? 

මේ ආකාරයෙන් හිතන්නට අපව පෙළඹුනේ පහත පරිදි JVP සාමාජිකයින් පල කරන ලද අදහස් අනුවයි ... 

ඇත්තටම වමේ සමගියක් අවශ්‍යය ... අරගල කරන්නට , අරගල දිනන්නට, දිනන අරගල වල අභිමානය රකින්නට, සමජක්රම වෙනසකට මාවත සැකස ගන්නට වමේ සමගිය අනිවාර්යයෙන් වැදගත්ය .. ඒ පිලිබඳ විවාදයක් නැත .... 

පිලිප් ශාන්තගේ අප්පුහාමිලාගේ ඉඹලා පිළිගැනීම පොත දොරට වඩින මොහොතේ ඇති වූ සංවාදයේදී නිර්මාල් රංජිත් දේවසිරි වැදගත් අදහස් රැසක් ඉදිරිපත් කළා.

ඒ අතරින් එක් කරුණක් ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට අදහස් කරනවා.

තමන්ම වස පානය කර තවෙකෙකු මිය යනු දැකීමේ ප්‍රීතිය විඳින්නන්ගේ බුද්ධියේ සීමාව හරි අපූරුය.මිනිසුන් එවන් ප්‍රීතියක සත්‍ය ස්වභාවය, බුද්ධියෙන් විමසා නොගන්නා තාක් , ඔවුන් සතුට ලෙස අත්විඳින්නේ සැබෑම ප්‍රීතිය විය හැකිද ?

ප්‍රිය විප්පයෝගය අසතුටකි, කනස්සල්ලකි, දුකකි, අපමණ වේදනාවකි.සියළු ප්‍රාණීහු කිසිවිටකත් එයට ප්‍රිය නොවෙති. එනිසාම ප්‍රියයන් නිරන්තර තම සමීපයේම රඳවා ගැනීමට ඔවුහු වෙහෙසෙති.

Friday, 29 July 2016 00:37

ඇයි මහින්ද බය ?

Written by

පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ? ‘සිදුකරන ලද‘ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ‘යහපාලන‘ රජය විසින් අතුරුදහන් වූවන් පිළිබද සොයාබැලීම සදහා කාර්යාලයක්, පිහිටුවීමට පසුගිය දා පියවර ගත්තේය.

Page 3 of 5