ඉලුමිනාටික් යන වචනය enlightenment යන ඉංග්‍රීසි වචනයෙන් බිදී ආවකී.එනම් සියලු දේ පිලිබඳව සම්පූර්ණ දැනීම සහ එහි උච්චතම අවස්ථාවයි.ඉලුමිනාටික් යන සංවිධානය  ලෝකයේ සියලු දේ පාලනයට නතුකරගෙන සිටින අතිශයින්ම රහස් සංවිධානය කී.free masons සහ secret society යන නම්වලින්ද අමතන මොවුන්ගෙ මගපෙන්වීම ලෙස හා උපදේශකයා ලෙස ගනු ලබන්නේ කිතුනු ආගමේ සහ ඉස්ලාම් ආගමේ පිලිකුලට ලක්වු සාතන් හේවත් යක්ෂයාය.මොවුන්ගේ තේමා පාඨය  all seeing eye හෙවත් සියල්ල දකින බැල්ම යන්නයි.මෙම ලාංචනය පිරමිඩය වැනි වස්තුවක ඉහල කෙලවරේ තිබෙන තනි ඇසයි.ඔබට මෙම ලාංචනය ඇමරිකානු ඩොලර් නෝට්ටුවේ පැහදිලිව දැකගත හැක.The New world order යනු ඔවුන්ගෙ ප්‍රතිපත්තිය වේ.1700 දශකයේදී පමණ පුද්ගලයන් 12 දෙනකු පමණ එකතුවී ලෝක පාලන බලය නතුකරගැනීමට දියත් කෙරූ මහා කුමන්ත්‍රණයක ප්‍රථිපලයකි ඉලුමිනාටික් රහස් සංවිධානය.මොවුන් සියලුදෙනාම යුදෙව් ජාතිකයන් වන අතර යුරෝපියන් ය.සියලුදෙනාම කිතුනු විරෝදිකයන් වන අතර සාතාන් වන්දනාකරුවන් වෙයි.එම පුද්ගලයන් නම්

ශිෂ්ඨ රටකනම් යන්න පුලුවන් දුර හරිම සීමිතයි..ඒනිසාම ඔවුන් මෙවැනි වර්ගයේ උත්තර දෙන්නේ නැහැ..තාජුඩීන්ගේ පරික්ෂන උනත් එක්නැලිගොඩ පරික්ෂනයෙදි උනත් අදාල සැකකරුවන්ට තියෙන ප්‍රධාන තුරුම්පුව මේකයි..හැබැයි දැන් තාක්ෂනය සහ විද්‍යාවේ දියුනුව නිසා මේ උත්තර වැඩක් නැහැ..නමුත් ලංකාව වගේ රටක මේ උත්තර දීම්වලින් ඔවුන් ලබාගන්න විරාම කාල ඔවුන්ට හරිම ප්‍රයෝජනවත්..ඒ ඒකාලය අස්සේ ඩීල් එකක් දාලා පරික්ෂන අලකරගන්න පුලුවන් නිසා.

ප්‍රකට ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරියක වන දීපා මෙහ්තා 2005 වසරේදී නිර්මාණය කළ වෝටර් නමැති ආන්දෝලනාත්මක සිනමා පටයේ ප්‍රධාන භූමිකාවක් ශ්‍රී ලාංකේය ළමා නිළියකටත් හිමි වී තිබුණා. ඒ ළමා නිළිය සරලා කාරියවසම්. එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම ළමා නිළිය ලෙස අන්තර්ජාතිකව ඇගයුමටත් පාත්‍ර වූ සරලා කලා ලෝකයේ දිගු ගමනක් යාවි කියලා බොහෝ දෙනා ඒ දිනවල අනාවැකි පළ කළා. නමුත් ‘වෝටර්’ චිත්‍රපටයෙන් අනතුරුව අතේ ඇඟිලි ගණනටත් අඩු නිර්මාණ සංඛ්‍යාවකටයි සරලා දායක වුණේ. කුඩා කාලයේදීම විදෙස් සිනමාවට එක්වීමේ දුර්ලභ අවස්ථාව හිමිකරගත් සරලා අද මේ විදිහට නිහඬව ඉන්නේ ඇයි? ඒ ගැන ඇයගෙන්ම අසා දැන ගන්න අපි තීරණය කළා. 

එකා දෙන්නා අවදි වූ කුරුල්ලෝ කිචි බිච් ගාමින් තුරු මුදුන් දෙවනත් කරද්දී සෝමා ගෙදර දුවමින් උන්නාය.. රා මුට්ටිය හැංගූ පඳුරේම තියෙද්දී සුමනේ ඒ පසුපස ඇදුනේ තම මිත්‍රයාගෙ දෙවැනි දියණිය වූ ලලිතාට කුමක් වූයේ දැයි සිතමින්ය.. මාන්ස් ජනපදයට පැමිනෙන විට ලලිතා දණගාන වයසේ ළදැරියකි.. හැන්දෑවට එදෙසට යන ගමන් සරම් ඔඩොක්කුවේ දමාගෙන යන වෙරළු ගෙඩියක් පේර ගෙඩියක් කුඩා එකියට දෙන්නට සුමනේද පුරුදුව සිටියේය.. තම සරම් ඔඩොක්කුවට පැන ඔන්චිල්ලි වාරම් කියමින් හිනැහුන දැරිය ඇසිලිනාගේ රුව ගුණ රැගෙන ලොකු මහත්වනු දැක සතුටු වූවන් අතර පිටස්තරයෙකු වූ සුමනේද සිටියේය.. ඈ කොහිද? මේ තරම් පාන්දර    .... මානිස්ද හිරේ විලංගුවේ වැටී සිටින අල්ලපනල්ලේ කෙල්ල කොහි ගියේද.. ගමේ සමවයස් කෙල්ලන් මෙන් ඉලන්දාරින් හා හාදකම් පැවැත්වූ එකියකද නොවේ.. කල්පනාවේම සුමනේද අඩිය ඉක්මන් කලේය .