05 November 2017 Written by 

ජීවී රූප කොළයමතට ගෙන ජීවය කවන සිත්තරාවී

කෙනෙක් දිහා බලාගෙන ඒ විදිහටම ඒ කෙනාව සිත්තම් කරන්න පුුළුවන්නම් ඒක අපූරු හැකියාවක්.
මොකද ඒ විදිහට කලානිර්මාණයක් කරන්න හොඳ ඉවසීමක් වගේම ලොකු හැකියාවකුත් තියෙන්න ඕනේ.
ඒක භාවනාවක් කිව්වොත් නිවැරදියි.

 

ඒ විදිහට හුස්ම ගන්නවා වගේ රූපයක් දිහා බලාගෙන සිත්තම් කරන අපූරු සිත්තරාවියක් ගැනයි අපි කියන්න යන්නේ.
ඇය නමින් ශාමෙන් වෝකර්.


බණ්ඩාරවෙල පදිංචි ශාමෙන් ඕනෑම රුවක් බලාගෙන ඒ විදිහටම සිත්තම් කරනවා.
සොඳුරු හදවතක් වගේම ලස්සන රූපයකට හිමිකම් කියන ශාමෙන්ගේ සොඳුරු සිතුවම් තමයි මේ

 

 

 

උපුටා ගැනීම - http://webgossip.lk

Last modified on Sunday, 05 November 2017 03:01

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.