editor

editor

ලෝ ප්‍රකට බොක්සින් තරුවක් වූ මොහොමට් අලී අද සිය ජීවිතයෙන් සමුගත්තේය. මියයන විට 74 වන වියේ පසු වූ ඔහු ලොකයේ බිහි වූ අංක එකේ බොක්සිං තරුව ලෙස ද සැලකේ. 

එසේම අලී මානව හිතවාදියෙකු ලෙස සහ යුධ විරෝධියෙකු ලෙස ද අලී ප්‍රසිද්ධය. එමෙන්ම ලොව ජනප්‍රියතම මුස්ලිම් භක්තිකයා ලෙස ද සැලකේ.

වසර තිහකට පසු වාර්තා ගත ලෙස ඉහළ ගිය ෂේන් නදියේ ජල මට්ටම මේ වන විට ක්‍රමයෙන් පහළ යමින් තිබෙන බව ප්‍රංශ බලධාරීහු පවසති.

සතියකට පසු පළමු වරට ෂේන් නදියේ ජල මට්ටම පහළ යමින් තිබෙන නමුත් ගංගාවේ ජල මට්ටම සාමාන්‍ය තත්වයට පත් වීමට දින දහයක්වත් ගත වනු ඇති බවට බලධාරීහු අනතුරු හඟවති.

කාලයක් එක දිගට නෙතු අග

කල් ඉකුත් වූ හීනයක් විය

උරාගෙන 

ජීවිතෙන් බිඳ බිඳ

මේ විසල් ලොව

දියව ගිය හැටි...,