
editor
14 January 2021
රංජන්ගෙ නිදහස වෙනුවෙන්..
නීතිය යනු පාලකයාගෙ කැමැත්තය.මිනිමරුවන් හොරුන් මංකොල්ලකාරයන් පාලකයාගෙ සෘජු නියෝග මත නිදහස ලබන නමුත් පාලකයා විවේචනය කරන මිනිසුන් හිරේ දැමීම හො බල්ලකු සේ මරා දමන බවට තර්ජනය කීරීම පාලකයාගෙ අනතරු ඇගවීම වී ඇත.
10 January 2021
දෙමළ ප්රගතිශීලී සාහිත්‍ය ව්‍යාපාරය
දෙමළ ප්රගතිශීලී සාහිත්‍ය ව්‍යාපාරය ඇරඹෙන්නේ 1940න් පසුව ය.
ප්රගතිශීලී සාහිත්‍ය ව්‍යාපාරය ඇරඹීම කෙරෙහි දැඩිව බලපාන්නේ කම්කරු පන්තියට විඳින්නට සිදු වූ දුක් ගැහැට ආදියයි. ඔවුන් එහි දී විඳි පීඩාව හා සමාජ අසාධාරණය පිළිබඳව ලාංකීය සමාජය දැනුම්වත් කිරීම උදෙසා සාහිත්‍ය නිර්මාණයන්හි යෙදුණු පිරිස මෙහි ආරම්භකයෝ වූහ. තත්කාලීන සමාජ විපර්යාස පිළිබඳ මෙන්ම වැඩකරන ජනතාවට පාලක පන්තිය මඟින් සිදුවන අසාධාරණ පිළිබඳ සාහිත්‍යාත්මක නිර්මාණ ඇසුරින් සමාජය දැනුම්වත් කළහ. ප්රගතිශීලී සාහිත්‍යය යනුවෙන් අප හඳුන්වන්නේ එම සාහිත්‍ය ශානරයයි. මෙහි දී ඒ පිළිබඳ විමසා බැලීමක් සිදු කෙරේ.
10 January 2021
කෘෂිකර්මාන්තය කාර්මීකරණය වීම හා එහි ප්‍රථිඵල
දෙවන ලෝත යුද්ධයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂ මැදිහත්වීමකින් හරිත විප්ලවයට අනුව ලෝකයේ වැඩිවන ජනගහනය සදහා ආහාර සුලබ කිරීම අරමුණු කරගනිමින් ඉඩම් ඒකකයකින් උපරිම අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින් රසායනික පොහොර හා පළිබෝධනාශක භාවිතා කරමින් යාන්ත්‍රීකරණය කරන ප්‍රතිපත්ති සම්පාදනය කරමින් කෘෂිකර්මය කාර්මීකරණයට අවශ්‍ය තාක්ෂණය හා යෙදවුම් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනු ලැබීය