Monday, 03 July 2017 00:22

හේමන්තයේ රිද්ම අගෝරා සංස්කෘතික උළෙල

Written by 
Rate this item
(0 votes)

අගෝරා සංස්කෘතික කවය විසින් සංවිධානය කරනු ලබන හේමන්තයේ රිද්ම අගෝරා සංස්කෘතික උළෙල 2017 අති උත්කර්ශවත්ව  පැවැත්වීමට අගෝරා සංස්කෘතික කමිටුව කටයුතු යොදා ඇත.

 

සැප්තම්බර් මස 23 වන දින එන්ගලන්තයෙදී පැවැත්වීමට කටයුතු යොදා ඇති මම සංස්කෘතික උළෙල ලංකාවේ වේදිකා නාට්‍ය, කවි සංවාද, ඔපේරා ගායනා, පෙර අපරදිග නැටුම්, කවි රසවින්දන හා පොත් ප්‍රදර්ශනයකින්ද යුක්ත වන බව සංවිධායකයින් පවුර වෙත සදහන් කොට සිටියේය. 

Read 384 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.