Sunday, 30 April 2017 01:02

පෙරටුගාමි මැයි දිනය පිටකොටුවේදී 

Written by 
Rate this item
(0 votes)

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරනු ලබන මැයි දින රැළිය මැයි 01 වන දින සවස 2.00 ට කොළඹ පිටකොටුවේදී පැවැත්වෙන බව එම පක්ෂය නිවේදනය කොට සිටී.

 

මෙවර එහි තේමාව වී ඇත්තේ අධිරාජ්‍යවාදී නව ලිබරල් වැඩපිළිවෙලට එරෙහිව වැඩකරන ජනතාවනි නැගිටිව් යන්නයි 

 

Read 185 times Last modified on Sunday, 30 April 2017 01:10

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.