Friday, 13 January 2017 12:53

ප්‍රභාත්ගේ හිරුත් එක්ක හෙලුවැල්ලෙන් 25 දොරට වඩී

Written by 
Rate this item
(0 votes)

ප්‍රභාත් හේමන්ත කුමාර විසින් රචිත හිරුත් එක්ක හෙලුවැල්ලෙන්  නව කතාව එළි දැක්වීම 2017 ජනවාරි මස  25 වන දින සවස 3 ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍ර ලේඛන සේවා මණ්ඩලයේදී සිදුවේ. 

 

මෙය අහස ප්‍රකාශන සමාගමේ පොතක් ලෙස එළි දැක්වේ. 

Read 341 times Last modified on Friday, 13 January 2017 13:04

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.