Tuesday, 29 October 2019 18:52

ටිම්රාන්ගේ එඩරු යායේ සිට ලියමි එළි දකී

Written by 
Rate this item
(0 votes)

ටිම්රාන් කිරීත් කීර්ති විසින් සම්පාදිත වෙඬරු යායේ සිට ලියමි නැමැති කෘතිය  ඔක්තෝබර් මස 31 වන දින සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළි දැක්වේ. 

 

කෘතහස්ත කාව්‍ය රචකයෙකු වන ටිම්රාන් කීර්ති මීට පෙර කාව්‍ය කෘතීන් ද්විත්වයක් එලි දැක්වා ඇති අතර මේ ඔහුගේ ලිපි මාලාවක එකතුවක් ලෙස පළවන කෘතියකි. 

Read 71 times Last modified on Thursday, 31 October 2019 07:08

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.