Event

Event (31)

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි ශාඛාව විසින් සංවිධානය කරනු ලබන 28 වන ඉල්විරු සමරුව ඔබ මිය ගොස් නැත.. තේමාව යටතේ  ඉතාලියේ වෙරෝනා හිදී

කොළඹ විශ්ව විද්‍යාලයෙහි භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ  ආචාර්ය ජානක වංශපුර සහ කොළඹ විශ්වවිද්‍යාලයෙහි  ඉතිහාස අධ්‍යයන අංශයෙහි  ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන 

Friday, 25 August 2017 18:12

tell me why......

Written by

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රාසංගික කලා අධ්‍යයනාංශයේ සිනමා විෂය හදාරනු ලබන සිව්වන වසර විද්‍යාර්ථයන් විසින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර ඇත.

නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් වනසන සයිටම් අහෝසි කරනු මැයෙන් පවත්වන සිසුජන සමුළුව අගෝස්තු මස 15 වන දින  සවස 3ට නුගේගොඩදී පැවැත්වීමට

අගෝරා සංස්කෘතික කවය විසින් සංවිධානය කරනු ලබන හේමන්තයේ රිද්ම අගෝරා සංස්කෘතික උළෙල 2017 අති උත්කර්ශවත්ව  පැවැත්වීමට අගෝරා සංස්කෘතික කමිටුව කටයුතු යොදා ඇත.

දේශය වෙනුවෙන් උරදෙන අම්මාවරුන්හට නිසි ගෞරවය ලබා දෙමින්, ලිට්රෝ ගෑස් ලංකා සමාගම, මෙරට මවුවරුන්උදෙසා “ගරු අම්මාවරුන්වෙනුවෙන්” වැඩසටහන පසුගියදා ආරම්භ කළේය. මෙම වැඩසටහන යටතේ, දිවයින පුරා විසිරී සිටින ආර්ථික අපහසුතාවන්ගෙන් පෙළෙන මවුවරුන් හට තමන් පළමුවරට මිලදීගන්නා ලිට්රෝ ගෑස් සිලින්ඩරය (කි.ග්‍රෑ12.5හෝකි.ග්‍රෑ5) සමග ගෑස් උඳුනක් සහ ඉවුම්-පිහුම් සඳහා අවශ්‍ය වෙනත් උපාංග නොමිලයේ ලබාදීමට ලිට්රෝ ගෑස් සමාගම කටයුතු කරයි. පසුගිය මැයි මස 18වනදා කටුනායක අපනයන සැකසුම් කලාපයේ පැවති උළෙලකදී එම වැඩසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

Monday, 15 May 2017 01:47

OPPO එක්ක Group Selfie  

Written by

2017 මැයි 09. කොළඹ:  Group Selfie  සම්ප‍්‍රදාය තවදුරටත් ප‍්‍රචලිත කිරීම සඳහා Selfie Expert F3  නමින් නව දුරකථනයක් හඳුන්වා දීමට OPPO පසුගියදා කටයුතු කළේ ය. Selfie Expert  දුරකථන පෙළේ මෑතකදී දියත් කළ ත්‍3 දුරකථනයට පමණක් දෙවැනි වන මෙය රු. 49,990 කට මිල නියම කර තිබේ. 

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරනු ලබන මැයි දින රැළිය මැයි 01 වන දින සවස 2.00 ට කොළඹ පිටකොටුවේදී පැවැත්වෙන බව එම පක්ෂය නිවේදනය කොට සිටී.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ එක්සත් රාජධානි කමිටුව  විසින් සංවිධාන කරනු ලබන අප්‍රේල් විරු සමරුව අප්‍රේල් 23 වන දින

 

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ පූර්ණ සැමරුම මේ මස 29 දා සවස 3.00 ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ.

Page 1 of 3