කතා බහ

කතා බහ (33)

අපට සිනමාව ගැන විශාල ගෞරවයක් තිබුණා. ඒවගේම අප තුළ විශාල කැපවීමක් තිබුණා. අපේ රංගනය ඔපවත් වෙන්න අපි විඳපු කටුක ජීවන අත්දැකීම් බොහෝදුරට ඉවහල් වුණා . අපේ පෞර්ෂය ගොඩනගා ගන්න. අද වගේ ඒ කාලේ රංගනය ඉගෙන ගන්න තැනක් තිබුණේ නෑ. අපි ඉගෙන ගත්තේ ජීවන අත්දැකීම් තුළින් මිසක් සීත කාමරවල ඉඳගෙන නෙවෙයි.

* වියපත් සිනමා රංගධරයෙක් විදියට වත්මන් සිනමාව ගැන මොකද හිතන්නේ?

නව මැතිවරණ ක්‍රමයට අනුව පළාත් පාලන මැතිවරණය තියෙන එක ගැන ජවිපෙ විවිධ චෝදනා කරනවා. ඇත්තටම මැතිවරණයට මුහුණ දෙන්න තියෙන බය නිසා ද මැතිවරණ එන්නත් කලින් ඔහොම හැසිරෙන්නේ?

ජනතා විමුක්ති පෙරමුණ, මැතිවරණයක් කොයි මොහොතේ තිබ්බත් ඒ මැතිවරණයට  සූදානමින් තමයි ඉන්නේ. නමුත් පළාත් පාලන මැතිවරණයේ ගැටලු ගණනාවක් මතු වී තිබෙනවා. එක පැත්තකින් ගත්තහම ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල්දාලා තියෙනවා. ඒ කල්දැමීමට හේතුවක් ලෙස ඔවුන් කියන්නේ, මේ නව මැතිවරණ ක්‍රමයට අනුව කොට්ඨාස නිර්ණය කිරීමේ දී වුණු අඩුපාඩු රැසක් තිබෙනවා. ඒ අඩුපාඩුකම් නැවත නිවැරැදි කරනකම් ඡන්දෙ තියන්න බැහැ කියලයි.  ඒ අතර අනිත් පැත්තෙන් තව පිරිසක් අධිකරණයට ගිහිල්ලා තියෙනවා මේ මැතිවරණය තියන්න කියල ඉල්ලන්න. ඒ නිසා අධිකරණය තුළත් මේ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් තිබෙනවා.

මේ වෙසක් පොහොයේ ඔබවහන්සේ මොකක්ද බෞද්ධයන්ට ලබා දෙන පණිවුඩය?

 

බුදු හාමුදුරුවෝ රජ කුමාරයෙක් විදිහට බොහොම හොඳ ජීවිතයක් ගත කරන්න තියෙද්දී වෙනත් බොහෝ වෙනස් මැදිහත් වීමක් කළා. උන්වහන්සේ අවසන් හුස්ම හෙළන තුරුම පටන් ගත්ත වැඩ කොටසේ අවංකවම යෙදෙනවා.

ඒ අවසන් හුස්ම හෙළීම සිදු වෙන්නෙත් වයස අසූවෙ දි සාමාන්‍ය පාරෙ ගහක් යට. කතා පොත් සහ විහාර චිත‍්‍ර බැලූවම අපිට හිතෙන්න පුළුවන් බුදු හාමුදුරුවො වටේද රජවරු, සේනාව ආදී මහා පිරිසක් හිටිය කියලා. එහෙම එකක් නෑ. ආනන්ද හාමුදුරුවො පමණයි හිටියේ. වයස අසූවේදීත් අවසන් හුස්ම හෙළන්නේ මිනිස්සු වෙත යමින් ඉද්දී ගහක් යට. එතකොට රජ කුමාරයෙක් විදිහට ඉපදිලා ගහක් යට මිය යනවා. මම හිතන්නේ ඒක ප‍්‍රබල පණිවුඩයක්. ඒක ප‍්‍රබල වෙන්නේ උන්වහන්සේ උපතින්ම දුප්පත් කෙනෙකුත් නොවන නිසා. උන්වහන්සේ තමන් තෝරා ගත් ගමනක ඉන්නේ. එතකොට සංවේදයකුත් එක්ක අපි අවංක වෙමින් ඇයි උන්වහන්සේ එහෙම මඟකට බැස්සේ කියන එක කල්පනා කළ යුතුයි. බුදුහාමුදුරුවන්ට ඕන වුණේ උත්සව පවත්වන්න නම් ඒකට අවස්ථාව තිබුණා. ධනවත්කම නම් අවශ්‍ය කළේ ඒකට අවස්ථාව තිබුණා. රාජරාජ මහාමාත්‍ය ආදීන් පිරිවරා ගත්ත ප‍්‍රභූවරයෙක් වෙන්න නම් ඕනෙකම තිබුණෙ ඒකට ඉඩකඩ තිබුණා. ඒවා සියල්ල අත ඇරලා සමාජයේ පතුලටම බැහැලා ඒ කරපු මැදිහත් වීමේ අගය මොකක්ද? අන්න ඒ ගැන සිතීමේ අවංක එළැඹුමට එන්න පුළුවන් නම් ඊළඟට අපිට හිතන්න පුළුවන් වෙසක් එකට මොකක්ද කරන්න පුළුවන් කියන එක. මම හිතන්නේ ඒකට අපි ගොඩක් වෙනස් වෙන්න ඕනෙ.

මෙවර ජවිපෙ මැයි දින තේමාව වුණේ ” නව ආර්ථිකයක් නව සමාජයක් වෙනුවෙන් ජනබලය ගොඩනගන රතු මැයි රැලිය”. මේ කියන නව ආර්ථිකය මොකක්ද?

මේ දැන් තිබෙන ආර්ථික ක‍්‍රමය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් පවත්වාගෙන ගියා. එක්සත් ජාතික පක්ෂයත්. පවත්වගෙන ගියා. දැන් දෙගොල්ලොම එකතු වෙලා පවත්වාගෙන යනවා. මේ ආර්ථික ක‍්‍රමයේ තිබෙන්නේ ණය ගන්න එක, බදු අය කරන එක, තියෙන රාජ්‍ය දේපළ විකුණන එක සහ අනෙක් පැත්තෙන් සහනාධාර කප්පාදු කරන එක විතරයි. අද නව ලිබරල් ආර්ථිකය ලංකාව තුළ යල්පැන ගිහිල්ලා. මේ තත්ත්වය ගොඩ ගන්න ආණ්ඩු මාරු කළාට වැඩක් නෑ. මේ පවතින ආර්ථික ක‍්‍රමයේ වෙනසක් ඇති කළ යුතුයි. නව ආර්ථිකය කියලා අපි අදහස් කරන පළමු කාරණය කෙටි කාලීන සහ දිගු කාලීන සැලැස්මක් තිබිය යුතුයි. දෙවන කාරණය නිෂ්පාදනය මත පදනම් වුණ ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. තුන්වන කාරණය ඒ නිෂ්පාදන ආර්ථිකය ජනතා සහභාගීත්වය මත පදනම් විය යුතුයි. හතරවන කාරණය නිෂ්පාදනයේ ප‍්‍රතිලාභ සාධාරණව ජනතාව අතර බෙදිලා යන ක‍්‍රමයක් ගොඩනැගිය යුතුයි. මෙම මූලික අංගවලින් යුක්ත ආර්ථිකයක් අද රටට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ ණය මත යැපෙන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදනය හා නිෂ්පාදනයේ ප‍්‍රතිලාභ සාධාරණව ජනතාවට බෙදිලා යන සැලැස්මකට රට ගෙන යන නව ආර්ථික මොඩලයක් දැන් රටට අවශ්‍ය වෙලා තියෙනවා. අපි නව ආර්ථිකය නමින් හඳුන්වන්නේ එයයි.

මම කැළණිය විශ්වවිද්‍යලයේ දෙවන වසර සිසුවියක් වෙමි.මම ඒ පිලිබදව ආඩම්බර වෙමි..

අද ඔබ කිසිවෙක් බොහෝ විට හරි හැටි නොදැන කෑ ගසන නවක වදය යන කාල සීමාවට මමද මුහුන දී ඇත්තෙමි.

මම විදි නවක වදය මම මෙසේ පෙල ගස්වමි…

1. දිග සායකට අත් දිග බ්ලවුසයක් අදින්නට මට සිදු විය.ඊට පෙර ඩෙනිම් කලිසම පමනක් හුරු කෙනෙකු වූ මට එය මහා මානසික වදයක් විය. කොන්ඩය දෙකට මැදින් බෙදා ගොතා ගෙන යාමට සිදු වීම තවත් වදයක් විය.

Page 3 of 3