editor

editor

මෙතෙක් දේශපාලන හිතවත්කම් මත පත් කරනු ලැබූ තනතුරක් වු ප්‍රවෘත්ති  අධ්‍යක්ෂ ජනරාල් ධුරය සදහා මෙවර විෂය සම්බන්ධයෙන් ප්‍රවීනයෙකු පත්කොට ඇත. ඒ  ආචාර්ය රංග කලන්සුරියයි.  ඔහු ශ්‍රී ලංකාවේ ස්වභාෂා මාධ්‍ය මගින් “ජනවාර්ගිකත්වය වාර්තාකරණය” යන මැයෙන්  පර්යේෂණ නිබන්ධනය කර ඇති අතර සිංහල හා දමිළ පුවත් වාර්තාකරණයේ වෘත්තීයමය ප්‍රමිති මට්ටම පිළිබඳ ගැඹුරු හා විස්තරාත්මක එමෙන්ම ප්‍රායෝගික විචක්ෂණයකද එහි ඔහු යෙදී ඇත. 

 

පෙරේදා මධ්‍යම රාත්‍රිෙය් තමා පැදවී කැබ් රථය මගියේකු බේරීමට ගත් උත්සාහයේදී අනතුරු පත්වීම සම්බන්ධයෙන් විජිත හේරත් මන්ත්‍රීවරයාට තමා කළ වරද පිළිගැනීමෙන් අනතුරව අැප මත නිදහන් විය. 

කොළඹ ප්‍රදේශයේ ඇති වූ ගං වතුර තත්වය සදහා බලපෑවේ කොළඹ නගරයේ ඇති පහත් බිම් ගොඩ කිරීම බවත් නිසි ලෙස කැළණි ගගේ ජලය මුහුදට ගලා නොයාමත් හේතුවෙන් බව මහානාගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සදහන් කොට සිටී.