editor

editor

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එළඹෙන ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ වෙත සහාය පළ කිරීම සදහා සුදානම්ව සිටින බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයන් විසින් තහවුරු කර සිටී.

ප්‍රවීණ රංගන ශිල්පීනි චන්ද්‍රා කළුආරච්චි මහත්මිය  අද (1) පස්වරුවේ අභාවප්‍රාප්ත වූවාය.

මිය යන විට 76 වැනි වියේ පසූවු  ඇය දෙදරු මවකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම සදහා වන පෙරමුණක් ගොඩ නැගීමට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග එකතුවූ කුමාර වෙල්ගමට චන්ද්‍රිකා මැතිනිය විසින්ම ඔහු ප්‍රතික්ෂේප කිරීමට ලක්ව ඇති බව වාර්තාවේ.