08 March 2021
පසුගිය දා මහර බන්ධනාගාරයේ රැදවියන් වෙත දියත් වූ ප්‍රහාරය හා ඝාතනය වත්මන් පාලක බලාධිකාරයේ ඉදිරි ගමන ...
08-03-2021
ලාංකික මුස්ලිම් ජනයා සන්නිවේදන කටයුතු කරන්නේ දෙමළ බසින්. එසේම දෙමළ භාෂාව ලිවීමේ හා භාෂණයේ මාධ්‍ය හැටියට භාවිත කළ පමණින් ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාව නැති වෙන්නේ නැහැ. මට එසේ කියන්න සිතුණේ ඇතැම්... Read more
08-03-2021
රැඳවියන් යන නාමයෙන් අත්අඩංගුවට ගත්ත ද ඔව්හු සැබෑවට ම සිරකරුවෝ වූහ. රාජ්‍ය විරෝධීන් ලෙස සැක කළ හැකි සෑම අයෙක් ම සිර අඩස්සියට පත් වූවා සේ ය. උසාවියෙන් දඬුවම් ලබා පැමිණි... Read more
08-03-2021
පශ්චාත් යටත් විජිත චිත්‍රපට ගොන්න ඇතුලේ මෑත කාලයේ මගේ හිතට යම් පුදුමයක් දනවපු චිත්‍රපටයක් තියනවානම් ඒ හනිෆ් කුරේෂිගේ My Son the Fanatic (1998) කෘතිය. මීට ගොඩක් කාලයකට කලින් එයාගේ My... Read more
08-03-2021
ව්‍යභිචාරය කී සැණින් වැරදි සම්බන්ධතා, අසම්මත හැසිරීම, කාමයෙහි වරදවා හැසිරීම, පරදාර සේවනය, සමාජ විරෝධී පැවැත්ම ආදී කෝෂගත අර්ථ මතු වේ. එහෙත් ව්‍යභිචාරී දර්ශනය කී විට විකල්ප දර්ශනය යන අර්ථය ද... Read more
25-01-2021
කුමාරි ජයවර්ධනගෙන් පසු ලාංකේය දේශපාලනය තුළ ස්ත්‍රියගේ භූමිකාවත් සම්ප්රදාය තුළ ඇයට උරුම කර දී ඇති පිහිටුමත් පිළිබදව ශාස්ත්‍රීය හා දේශපාලන භාවිතයන්ගේ ඒකත්වයක් ඇසුරේ චින්තනයක් ගොඩනැගූ ස්ත්‍රිය ඇයයි.. ඔව්, මම එසේ... Read more
10-01-2021
මොහමඩ් රාසුක් පරිවර්තනය කළ " මොට්ටැක්කිලිය" නම් දෙමළ කෙටිකතා එකතුව තුල දික්වැල්ලේ කමල්, මු.පොන්නම්බලම්,වෛ.අහම්ද්, රාජා ශ්‍රි කාන්තන් සහ ඔට්ටමාවඩිමාවඩි අරෆාත් ගේ නිර්මාණ ඇතුලත්වේ.එය අගහස් ප්‍රකාශණයකි. මෙහි එහි පිටු කිහිපයක් වන... Read more
11-12-2020
මිනිසුන් උප්පත්තියෙන්ම පහත් යැයි සම්මත කුළ වලට බෙදා තිබුන සහ රට වැසියන් රජුගේ යටත්වැසියන් ලෙසත් , රටේ සියළු දේපල රජුගේ පොල්මඃකාර නින්දගම් ලෙසත් සැලකුනු වැඩවසම් යුගය තුල මානවහිමිකම් යනුවෙන් කිසිවක්... Read more
10-12-2020
එකල මම රාජකාරි කටයුතු කළේ කඳුරට ගුවන් විදුලියේ. හැම මසකම පසළොස්වක පොහොය දවසේ උදේ පාන්දර සජීවී විකාශනය පැවැත්වුණේ කොතැන හෝ විහාරස්ථානයක ඉඳලා. ඒ වැඩසටහනේ නිෂ්පාදන හා ඉදිරිපත්කිරීමේ කටයුතු පවරා තිබුණේ... Read more
10-01-2021
දෙමළ ප්රගතිශීලී සාහිත්‍ය ව්‍යාපාරය ඇරඹෙන්නේ 1940න් පසුව ය. ප්රගතිශීලී සාහිත්‍ය ව්‍යාපාරය ඇරඹීම කෙරෙහි දැඩිව බලපාන්නේ කම්කරු පන්තියට විඳින්නට සිදු වූ දුක් ගැහැට ආදියයි. ඔවුන් එහි දී විඳි පීඩාව හා සමාජ අසාධාරණය... Read more
08-12-2020
කලා නිර්මාණයක් මිනිස් චෛතසිකයත් එකට ඈඳුණු නිවුන් සොහොයුරන් වෙයි. එය ආර්ථික ක්‍රියාවලිය තුළ මුල් ඇදුන වෘක්ෂයක් වෙයි. සරල තේරුමින් ගතහොත් මිනිස් චින්තාවේ ඉතිහාසය කෙබඳු ද කලාවේ ඉතිහාසය ද ඒ දක්වාම... Read more
30-04-2020
මට හරියටම දිනය මතක නැතත් ඒ හැත්තෑවේ දශකයේ මැඳභාගයෙ දිනෙක සැන්ඳෑයාමය විය. බොහෝදුරට 1976 වසර වන්නට ඇත.එදා අපගේ ඥාති සොයුරකු වූ ' උක්කුං අයියා' චිත්‍රපටයක් බලන්න යමුදැයි මගෙන් විමසුවේ මා... Read more
29-04-2020
ස්ලම්ඩෝග් මිලියනයර් (Slumdog Millionaire) සහ ජුරාසික් වර්ල්ඩ් (Jurassic World) වැනි චිත්‍රපටවල රඟ පෑ භූමිකාවන් හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් බොලිවුඩ් රංගන ශිල්පී ඉර්ෆාන් ඛාන් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 53ක් විය. Read more
28-02-2021
මේ ඇමෙරිකා එක්සත් ජනපදය හෙවත් ලෝකයේ ධනවත්ම සහ බලවත්ම රාජ්‍යය කොරෝනා ප්‍රහාරයේ දී හාන්සි වූ ආකාරයයි. "මාධ්‍ය මගින් උපුටා දක්වන ලද ප්‍රධාන මූලාශ්රයන් විසින් වාර්තා කරන ලද පරිදි, එක්සත් ජනපදයේ කිරීටක... Read more
11-12-2020
ඔබ තෝමස් අල්වා එඩිසන් යනු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු බව පිළිගන්නවාද ? ඔබ නිකොලා ටෙස්ලා නැමැත්තෙකු ගැන අසා තිබෙනවාද? පළමු ප්‍රශ්නයට පිළිතුර 'ඔව්' සහ දෙවැන්නට 'නැත' නම් මේ ලිපිය ඔබ සඳහායි. උදේ තමයි, දැන් කියවන්න... Read more
28-02-2021
ලෝක ගෝලයේ කොහේ උනත් යුද්ධයේ පසුපස තියෙන්නෙ ප්රාග්ධනයේ උවමනාවන් මිසක් පීඩිත පොදු ජනතාවගෙ අබිලාශයන් නෙමේ.. Read more
29-01-2021
අද මගේ මව්බිමේ පල්ලි ගිය මිනිසුන් 350 ක් මරා දැමු පාස්කු කොමිසම මිනීමරුවා වංගු දමා නිදහස් කරද්දී,වසර 76 කට පෙර ජර්මනියේ සමාජ ජාතික වාදීන් (නට්සිස් ) පවත්වාගෙන ගිය අවුස්විට්ස් රැඳවුම්... Read more
25-01-2021
නිදහස මහා සාගරයක් වගේය ..එහි ඉමක් කොනක් නැත.එවැනි දේශයක මිනිසුන් සතුටිණි.සාහිත්‍ය කළා,නව නිපැයුම් හා සමගිය එවැනි රටක බලයකි.එහෙත් මේ නිදහස සැමරීම කුමක් උදෙසාද? මිනිසුන් බහුතරයක් රැවටී ඇත.චරිත දෙකක් ඇති නායකයෙක්... Read more
25-01-2021
නූතන සමාජ කතිකාව තුළ නොයෙක්විට සාකච්ඡාවට ලක්වන අදහස් අතරින් මානව අයිතිවාසිකම් යනු සමාජ ප්‍රගතිය පිළිබඳ අතිශයින් වැදගත් සමාජ දර්ශකයකි. එහෙත් ඒ පිළිබඳ ඇති ඇතැම් දුර්මත කණගාටුදායක ලෙස නොමග ගිය ඒවා... Read more
09-09-2017
ශ්‍රී ලංකාව රග්බි ක්‍රීඩාව තුළින් ඉදිරියට එනු ඇති බවත් අනාගතයේදී ලෝකයේ ප්‍රධාන රග්බි ක්‍රීඩා කරන රටවල් විස්ස අතරට ශ්‍රී ලංකාව පැමිණෙනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන... Read more
01-09-2017
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති සිව් වැනි එක් දින සීමිත ඕවර තරගයේදී යළිත් වරක් ඉන්දියාවට පරාජය වීමත් සමග 2019 ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි විය. Read more